අපි ඉවත්වෙන්නම් ආණ්ඩුව ලෙඩ්ඩු ටික බලාගන්න – සමන් රත්නප්‍රියගෙන් ආණ්ඩුවට රතු එලියක්

මෙරට කොරෝනා තත්වය ඉතාමත් බරපතල තත්වයකට පත්වෙමින් පවතින බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසනවා. රෝහල්වල රෝගීන් 30000ක් පමණ ප්‍රතිකාර ලබන බවත්, මෙය සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි බවත් ඒ මහතා පවසනවා. එසේ වුවත් සෞඛ්‍ය කාර්‍ය මණ්ඩල‍ය රාජකාරි ඉටුකරන්නේ අවශ්‍ය පහසුකම් නොමැතිව බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් තම රාජකාරි හැඳනුම්පත ඇඳිරිනීති … Continue reading අපි ඉවත්වෙන්නම් ආණ්ඩුව ලෙඩ්ඩු ටික බලාගන්න – සමන් රත්නප්‍රියගෙන් ආණ්ඩුවට රතු එලියක්