අපි ශ්‍රී ලංකාව වගේ වැටෙන්නෙ නෑ..! – බංගලාදේශ අගමැතිනියගෙන් පොරොන්දුවක්

ශ්‍රී ලංකාවට සිදු වූ අයුරින් බංග්ලාදේශ ආර්ථිකය කිසිදිනක කඩා වැටීමට ඉඩ නොදෙන බව බංග්ලාදේශ අගමැතිනි සීක් හෂීනා පවසනවා බංග්ලාදේශයේ පියා ලෙස සැලකෙන බංගබන්දු ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ 47 වැනි ගුණානුස්මරණ සංවත්සරය සනිටුහන් කරමින් ඩකා අගනුවර බංගබන්ධු ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේ (BICC) සංවිධාන කර තිබූ උත්සවයේදී ඇය එරට ජාතිය හමුවේ මෙම පොරොන්දුව ලබා දුන්නා. බංගලාදේශය ඉදිරියේ ඇති සියලු … Continue reading අපි ශ්‍රී ලංකාව වගේ වැටෙන්නෙ නෑ..! – බංගලාදේශ අගමැතිනියගෙන් පොරොන්දුවක්