ගෝඨාභයගෙ සෞභාග්‍ය කෙසේ වෙතත් බොන්න සව් භාගයක්වත් නැහැ – මුරුත්තෙට්ටුවේ හිමි

ඊයේ (27) දින ක්‍රියාත්මක වූ සෞඛ්‍ය වැඩ වර්ජනයට සිය සහය නොදැක්වූ බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ පවසනවා. රට මුහුණ දී තිබෙන කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ජාතික ආපදා තත්ත්වයක් මතුව ඇති බැවින් වැඩවර්ජනයකට යාම සුදුසු නොවන බවයි උන්වහන්සේ පවසන්නේ. දිනාගැනීමට ඉල්ලීම් ඇති නමුත් මෙය ඊට සුදුසු අවස්ථාව නොවන බවත් … Continue reading ගෝඨාභයගෙ සෞභාග්‍ය කෙසේ වෙතත් බොන්න සව් භාගයක්වත් නැහැ – මුරුත්තෙට්ටුවේ හිමි