මෝඩයෝ කෑගැහුවට අපි ආණ්ඩුවෙන් යන්නේ නැහැ..!

නිෂ්පාදන ආර්ථිකයක් අරමුණු කරගත් මෙවර අයවැයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්දය හිමිවන බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් දිගින් දිගටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ප්‍රහාර එල්ල කළද සිය පක්ෂය එම ප්‍රහාරයන් ගනන් නොගන්නා බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ. රජයත් සමඟ කිසිඳු ප්‍රශ්නයක් තම පක්ෂයට නොමැති බවයි ඔහු පවසන්නේ. … Continue reading මෝඩයෝ කෑගැහුවට අපි ආණ්ඩුවෙන් යන්නේ නැහැ..!