බාල චීන අසූචි පොහොර ගෙන්නන්න තරම් ඇඟේ අමාරුවක් නෑ..!

චීන පොහොර ආනයනය නතර කිරීමට සිදු වූ‍යේ ඒවා ප්‍රමිතිගතව නිෂ්පාදනය කර නොතිබීම හේතුවෙන් බව කාබනික පොහොර නිෂ්පාදන, ප්‍රවර්ධන හා සැපයුම් නියාමන සහ වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ළුෑණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා පවසනවා. ඒ, බදුල්ල දිස්ත්‍රික්කයේ වී වගාව සඳහා ප්‍රථම කාබනික … Continue reading බාල චීන අසූචි පොහොර ගෙන්නන්න තරම් ඇඟේ අමාරුවක් නෑ..!