වැලිකඩ බන්ධනාගාරය හොරණට. බන්ධනාගාර ඉඩම චීනයට ?

වැලිකඩ බන්ධනාගාරය හොරණ ප්‍රදේශයට රැගෙනවිත් අධි ආරක්ෂිත බන්ධනාගාරයක් බවට පත් කිරීමට සැලසුම් කර ඇති බව ලොහාන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා. එමගින් බන්ධනාගාර තුළ පවතින තදබදය ද අඩු කරගත හැකි බව ගාල්ල – බූස්ස බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළා. “ලංකාවේ සිටින භයානක කියලා කියන සිරකරුවන් සියලු දෙනාම මේ බන්ධනාගාරයට ගේන්නයි බලාපොරොත්තුව. දැනට මෙහි … Continue reading වැලිකඩ බන්ධනාගාරය හොරණට. බන්ධනාගාර ඉඩම චීනයට ?