වැලිසර අනතුර: පුද්ගලයෙකුට මරු කැඳවූ සිසුවා සහ පියා රිමාන්ඩ්

වැලිසර දී සිදුවූ මාරක රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 16 හැවිරිදි පාසල් සිසුවා සහ ඔහුගේ පියා නොවැම්බර් මස 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව වාර්තා වනවා. ඒ අද (05) ඔවුන් ව වත්තල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. අදාළ සිසුවා විසින් පැදවු අධි සූඛෝපභෝගී මෝටර් රථයක් ඊයේ (04) උදෑසන 9.05ට පමණ මාර්ගයෙන් ඉවතට පැන … Continue reading වැලිසර අනතුර: පුද්ගලයෙකුට මරු කැඳවූ සිසුවා සහ පියා රිමාන්ඩ්