වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර සහ වයඹ පළාත්වල සියලු පාසල්, පෙරපාසල් සහ පිරිවෙන් තාවකාලිකව වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසන්නේ රට තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් අප්‍රේල් 30 වනදා දක්වා එම තීරණය ක්‍රියාත්මක බවයි. කෙසේවෙතත් අනෙක් පළාත්වල පාසල් පෙර පරිදි හෙට (27) දිනයේත් ක්‍රියාත්මක බව අධ්‍යාපන … Continue reading බස්නාහිර සහ වයඹ පාසල් වසයි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed