පිළිස්සුණු තල්මසෙක් වෙරළට ගොඩ ගසයි !

පිළිස්සීම් තුවාල සහිත තල්මසෙකුගේ සිරුරක් උතුරු මුහුදේ මුසලි කරඩිකුලි වෙරළට ගොඩගසා තිබෙනවා. මෙම තල්මසා අඩි 12 ක පමණ දිගින් යුතු විශාල ප්‍රමාණයේ තල්මසෙකු බවයි වාර්තා වන්නේ. පසුගිය සති කිහිපය පුරා ප්‍රදේශ රැසක වෙරළ තීරය වෙත මියගිය තල්මසුන්ගේ, කැස්බෑවුන්ගේ සහ වෙනත් මුහුදු ජීවීන්ගේ සිරුරු ගොඩගසා තිබිණි. කැස්බෑවුන්ගේ පමණක් මළසිරුරු 60 කට වැඩි ප්‍රමාණයක් මේ දක්වා හමු … Continue reading පිළිස්සුණු තල්මසෙක් වෙරළට ගොඩ ගසයි !