මිරිස්සේ Coconut Tree Hill ඉඩමට ඇත්තටම මොකද වුණේ ?
දකුණු පළාතේ දැඩි සංචාරක ආකර්ශනයක් දිනාගත් මිරිස්ස මුහුදට යාබදව පිහිටි රමණීය ස්ථානයක් වන Coconut Tree Hill ඉඩම පිළිබදව සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.ඒ එම ඉඩම වෙනවන ආකාරයෙන් වැටක් ඉදිකර සංචාරකයන්ට එම ස්ථානයට ඇතුළුවීමට නොහැකි පරිදි අවහිර කර තිබීම පිළිබදවයි.මේ පිළිබදව News 19 සිදුකල සොයා බැලීමේදී අනාවරණය වුණේ අදාල ඉඩමේ මෙම වැට ඊයේ (05) … Continue reading මිරිස්සේ Coconut Tree Hill ඉඩමට ඇත්තටම මොකද වුණේ ?
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed