මගේ දුවට තනතුරක් දුන්නම මොකද වෙන්නේ – ප්‍රසන්න

ආණ්ඩුවේ තනතුරු ලබාදීමේදී ඒවා ලබාදිය යුත්තේ ආණ්ඩුවට හිතවත් අයට බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ්හි පදිංචි ප්‍රසන්න රණතුංග මහතාගේ දියණියක් වන පවිත්‍රා රණතුංග මහත්මිය සිඩ්නි නුවර ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයේ තුන්වන ලේකම්වරිය ලෙස පත්කිරීමට ගෙන ඇති තීරණය පිළිබදව මාධ්‍යවේදීන් ඇසූ පැනයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මෙම අදහස් පළ කළා. තමන්ගේ දියණිය වීම හේතුවෙන් … Continue reading මගේ දුවට තනතුරක් දුන්නම මොකද වෙන්නේ – ප්‍රසන්න