මොකක්ද මේ උගන්ඩා ප්‍රශ්නය

උගන්ඩාව හා ශ්‍රී ලංකාව අතර සිදුකෙරුණු ඇතැම් කරුණු පසුගිය කාලය පුරාවට අවස්ථා කිහිපයකදී ප්‍රශ්න කෙරුණා. එහි ආසන්නතම කාරණය වූයේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෞද්ගලික ජෙට් යානයකින් ඉන්දියාවේ තිරුපති දේවාලය වන්දනා කිරීමට යාමයි. අධික මිල ගණන් යටතේ කුළී පදනම මත ලබාදෙන මෙම ජෙට් යානය අග්‍රාමාත්‍යවරයාව රැගෙන යාම සඳහා රත්මලාන ගුවන්තොටුපල වෙත පැමිණ … Continue reading මොකක්ද මේ උගන්ඩා ප්‍රශ්නය