නිරූපමාට විවාහයෙන් ලැබුන දේවල්වලට මොනවා කරන්නද – නාමල් (වීඩියෝ)

නිරූපමා රාජපක්ෂ සිය සහෝදරියක වුවත් ඥාතිකම සහ දේශපාලන යනු දෙකක් බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. පසුගියදා මාධ්‍ය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ ඇය තමන්ගේ සහෝදරියක් වුවත් දේශපාලන වශයෙන් ඇය පසුගිය රජයේ සිටියේ මෛත්‍රීපාල … Continue reading නිරූපමාට විවාහයෙන් ලැබුන දේවල්වලට මොනවා කරන්නද – නාමල් (වීඩියෝ)