හෙට (ජූලි 2) ඉදන් විදුලි බලය සැපයීමට වෙන්නේ මොකක්ද? – කීර්ති තෙන්නකෝන්

ජූලි 2 සහ 3 දෙදිනට අවශ්‍ය ඩීසල් පවතින්නේ කොලොන්නාව KPS 1 හා 2 සහ මතුගම තාප බලාගාර සඳහා පමණී. පසුගිය සතියේ ලංකාවේ විදුලි බල අවශ්‍යතාවයෙන් 25% ක් සපයනු ලැබූවේ ඉන්ධන (ඩීසල්/දැවිතෙල්) මගිනි. ඉදිරි දින කිහිපයේ ලංකාවේ තාප විදුලිබලාගාර එකිනෙක් වැසී යාමට නියමිතය. කැලණිතිස්ස කම්බයින් සර්කල් යන්ත්‍රයට මෙ.වෝ. 115 ක් සපයයි. එහි තෙල් ජූලි 2 (හෙට) … Continue reading හෙට (ජූලි 2) ඉදන් විදුලි බලය සැපයීමට වෙන්නේ මොකක්ද? – කීර්ති තෙන්නකෝන්