සියල්ල සාමාන්‍ය පරිදි සිදුවද්දී දුම්රිය පමණක් ධාවනය නොවන්නේ ඉන්ධන හිඟයක් නිසාද – වෘත්තීය සමිති

කොවිඩ් 19 තත්ත්වය තුළ බොහෝ කටයුතු පවත්වාගෙන යමින් තිබියදී රටේ ජනතාවගේ ප්‍රවාහන කටයුතු සඳහා දායක වන දුම්රිය සේවය පමණක් ධාවනය කිරීම දිගින් දිගටම කල්දමන හේතුව ප්‍රවාහන අමාත්‍යවරිය විසින් රටට පැහැදිලි කළ යුතු බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පවසනවා. මේ මස 01 වැනිදා සිට දුම්රිය ධාවනය කිරීමට සැලසුම් කර තිබුණු බවත්, පසුව එය මේ මස 14 … Continue reading සියල්ල සාමාන්‍ය පරිදි සිදුවද්දී දුම්රිය පමණක් ධාවනය නොවන්නේ ඉන්ධන හිඟයක් නිසාද – වෘත්තීය සමිති