ඇමති නාලක ගොඩහේවා ළඟින් යනකොට ප්‍රදේශවාසීන් අහක බලලා – ඡායාරූප

ගම්පහ – ඔරුතොට පාර අසල ඇති ව්‍යායාම් මංතීරුව යළි පිළිසකර කිරීමේ ව්‍යාපෘතියක් යළි ආරම්භ කර ඇතැයි නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පවසනවා. එම ඇවිදින මංතීරුව මේ වන විට කැඩී බිදී ගොස් ඇති නිසා එය පිළිසකර කර ගෙවල්වලට සිරවී සිටින, ආතතියක් සහිත පුද්ගලයින් හට නිදහසේ ඇවිදීමට හා ව්‍යායාම … Continue reading ඇමති නාලක ගොඩහේවා ළඟින් යනකොට ප්‍රදේශවාසීන් අහක බලලා – ඡායාරූප