ජනාධිපතිතුමා පාර්ලිමේන්තු ආවම මන්ත්‍රීවරු ප්‍රීති ඝෝෂා කළා – ජනාධිපති මාධ්‍ය අංශය

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (07) පාර්ලිමේන්තු පැමිණි අවස්ථාවේදී මන්ත්‍රීවරුන් ප්‍රීති ඝෝෂා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා. ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරන්නේ අධිභාර පනත් කෙටුම්පත විවාද කරන අවස්ථාවේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණෙන විට මන්ත්‍රීවරුන් අත්පොලසන් දෙමින් සතුටට පත්වූ බවයි. කෙසේවෙතත් කෙටි වෙලාවක් පාර්ලිමේන්තු සභාගැබේ රැදී සිටි ජනාධිපතිවරයා ඉන් පිටව ගොස් තිබෙනවා. ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා … Continue reading ජනාධිපතිතුමා පාර්ලිමේන්තු ආවම මන්ත්‍රීවරු ප්‍රීති ඝෝෂා කළා – ජනාධිපති මාධ්‍ය අංශය