යොහානි ගීතයෙන් ඉන්දියාව අල්ලනකොට, ඉන්දියාවේ අදානි සල්ලිවලින් ලංකාව අල්ලනවා – හෙක්ටර් අප්පුහාමි

යොහානි මුළු ලෝකයටම ශ්‍රී ලංකාවේ ගෞරවය රැගෙන ගොස් ඇති බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසනවා. ඒ, අද (01) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින්. ඇය වෙනුවෙන් රැස්වී සිටින ඉන්දීය ජනකාය දෙස බැලු විට ඇයට ඇති ජනාදරය වටහාගත හැකි බවයි ඔහු පවසන්නේ. කෙසේ නමුත් යොහානි ගීතයෙන් ඉන්දියාව අල්ලා ගන්නා අතරතුර ඉන්දීය අදානි සමාගම ශ්‍රී ලංකාව … Continue reading යොහානි ගීතයෙන් ඉන්දියාව අල්ලනකොට, ඉන්දියාවේ අදානි සල්ලිවලින් ලංකාව අල්ලනවා – හෙක්ටර් අප්පුහාමි