සංචරණ සීමා 25 වනදා ඉවත් කරනවාද නැද්ද

කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මේ වන විට දිවයින පුරා පනවා ඇති සංචරණ සීමාවන් 28 වනදා දක්වා බලපැවැත්වෙන බවට රජය නිවේදනය කරනවා. මීට පෙර අදාළ සංචරණ සීමාවන් 25 වනදා අළුයම 4 ට ඉවත්කොට රාත්‍රි 11 ට යළි පැනවීමට නියමිතව තිබුණද එය ඉවත් නොකිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව සංචරණ සීමාවන් 28 වනදා දක්වා … Continue reading සංචරණ සීමා 25 වනදා ඉවත් කරනවාද නැද්ද