ලෝක සෞඛ්‍ය සංවිධානය ‘සයිනොෆාම්’ එන්නත හදිසි භාවිතය සදහා අනුමැතිය දුන්නේ ජනාධිපතිවරයාගේ සාකච්ඡාවේ ප්‍රතිපලයක් ලෙසයි – කිංස්ලි

චීනයේ නිෂ්පාදිත ‘සයිනොෆාම්’ එන්නත හදිසි භාවිතයට ගැනීම සඳහා අනුමැතිය හිමිවූයේ Zoom තාක්ෂණය ඔස්සේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ පැවති සාකච්ඡාවේ ප්‍රතිපලයක් ලෙස යැයි ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා නිවේදනය කරනවා. ‘සයිනොෆාම්’ එන්නත් මාත්‍රා ලක්ෂ 06 ක් චීනයෙන් පරිත්‍යාගයක් ලෙස මෙරටට ලැබී තිබුණත් එය භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවී … Continue reading ලෝක සෞඛ්‍ය සංවිධානය ‘සයිනොෆාම්’ එන්නත හදිසි භාවිතය සදහා අනුමැතිය දුන්නේ ජනාධිපතිවරයාගේ සාකච්ඡාවේ ප්‍රතිපලයක් ලෙසයි – කිංස්ලි