කිංස්ලිගේ නිවේදනය ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රතික්ෂේප කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා සෞඛ්‍ය අංශ අතර ඊයේ (10) පැවති සාකච්ඡාව පිළිබදව නිවේදනය කරමින් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා කල ප්‍රකාශයක් මේ වන විට ආන්දෝලනාත්මක තත්ත්වයට පත්ව තිබෙනවා. එනම් සයිනෝෆාම් එන්නත හදිසි භාවිතය අනුමත කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය ලබාදුන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා එම සංවිධානය අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුව බවයි … Continue reading කිංස්ලිගේ නිවේදනය ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රතික්ෂේප කරයි