මැඩිල්ලේ හිමි කියන ජනපතිට උපදෙස්දෙන ඥානක්කා කවුද ?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රට පාලනය කළ යුත්තේ ජනවරමට අනුව මිස අනුරාධපුරේ ඥානා අක්කාට අවශ්‍ය විදිහට නොවේ යැයි ‘සිංහලේ’ සංවිධානයේ සභාපති පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ සඳහන්කරති. මහා සංඝරත්නයට අද වනවිට මහපාරට බැසීමට සිදුවීම සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවත්, ජනාධිපතිවරයාත් ලැජ්ජාවට පත්විය යුතු බව පවසන උන්වහන්සේ මෙලෙස මහා සංඟරත්නයට මහ පාරට බැසීමට සිදුවීමම ආණ්ඩුව ෆේල් බවට හොඳම සාධකය බව … Continue reading මැඩිල්ලේ හිමි කියන ජනපතිට උපදෙස්දෙන ඥානක්කා කවුද ?