යුක්‍රේන සංචාරකයන් ගෙන්වූ කවුද මේ උදයංග වීරතුංග ?

යුක්‍රේන ජාතික සංචාරකයින් මෙරටට ගෙන්වීමේ නියමු ව්‍යාපෘතිය සම්බන්දයෙන් නම කියැවෙන උදයංග වීරතුංග මහතා යනු රාජපක්ෂ පවුලේ ඥාති සොහොයුරෙකි.හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මව, උදයංග වීරතුංග මහතාගේ මවගේ වැඩිමහල් සොහොයුරිය වේ.වීරකැටිය – මැදමුලනේ උපත ලබා හැදී වැඩුණු ඔහු පසුව කොළඹ නාලාන්දා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා.ඉන් අනතුරුව උසස් අධ්‍යාපනය සදහා සෝවියට් දේශයෙන් ලැබුණු ශිෂ්‍යත්වයක් මත උදයංග වීරතුංග මහතා … Continue reading යුක්‍රේන සංචාරකයන් ගෙන්වූ කවුද මේ උදයංග වීරතුංග ?