අජිත් රෝහණව කැපුවේ කවුද?

අජිත් රෝහණ මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරවකු ලෙස පත් කරන ලෙස පොලිස්පති වරයා පවා දැනුම් දී තිබිය දී ඔහු වැඩ බලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරවකු ලෙස පමනක් පත් කරීම සම්බන්ධයෙන් පොලිසිය අභ්‍යන්තරයෙන් බරපතල විවේචන එල්ල වෙමින් තිබේ. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිලධාරියකු⁣ගේ මැදිහත්වීම මත ඔහුට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරය නොදී එම තනතුරේ වැඩ බැලීමට පමණක් පත් කර … Continue reading අජිත් රෝහණව කැපුවේ කවුද?