වැ.බ.ජනපති රනිල්ගේ අගමැති කවුරු වෙයි ද?

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ආණ්ඩුව මෙන්ම විපක්ෂය ද පිළිගන්නා අයෙකු අගමැති ධුරයට නම් කරන ලෙස වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ කතානායකවරයාට දැනුම් දී තිබෙන බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසනවා. තමන් ශ්‍රී ලංකාවෙන් බැහැරව සිටින තෙක් සිය කාර්යාලයේ බලතල, යුතුකම් සහ කාර්යයන් ක්‍රියාත්මක කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 37 (1) වගන්තිය යටතේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය … Continue reading වැ.බ.ජනපති රනිල්ගේ අගමැති කවුරු වෙයි ද?