තිසකුට්ටිගේ හොර බැංකුවට ආණ්ඩුව ඇයි අවසර දුන්නේ? – චමින්ද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී තිසකුට්ටි ආරච්චි මහතා සහ සිය ඥාතීන්ගේ ප්‍රමුඛත්වයෙන් ‘ග්‍රාමීය සමූපකාර බැංකුව’ නමින් මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ අනුමැතිය නොලත් ව්‍යාජ බැංකුවක් පවත්වාගෙන යන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද වි‍ජේසිරි මහතා චෝදනා කර සිටිනවා. ඒ, ඊයේ (09) දින පාර්ලිමේන්තුව අමතමින්. අදාල බැංකුවේ ශාකා 171ක් දිවයින පුරා ඇති බවට තමන්ට වාර්තා වී ඇති බවත් … Continue reading තිසකුට්ටිගේ හොර බැංකුවට ආණ්ඩුව ඇයි අවසර දුන්නේ? – චමින්ද