නන්දලාල්ට බනින්නෙ නැත්තෙ ඇයි? – කබ්රාල් අසයි

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ස්ථාවරව පවත්වා ගැනීම ආර්ථික අර්බුදයට හේතුවූ කරුණක් වූ බවට චෝදනා එල්ල වූව ද, වත්මන් මහ බැංකු අධිපතිවරයා යටතේ ඉකුත් මාස 06 ක කාලයක් පුරාවටම සිදුව ඇත්තේ ද රුපියල ස්ථාවරව තබා ගැනීමක් වන අතර, ඒ තම ධුරකාලය යටතේ ස්ථාවරව පවත්වා ගත් මිලටත් වඩා ඉහළ මිලක බව හිටපු මහ බැංකු අධිපති අජිත් … Continue reading නන්දලාල්ට බනින්නෙ නැත්තෙ ඇයි? – කබ්රාල් අසයි