ඩයස්පෝරා තහනම ඉවත් කළේ ඇයි ? – රජයෙන් පැහැදිලි කිරීමක්

මෙරට තුළ තහනම් සංවිධාන ලෙස අසාධු ලේඛනගත කර තිබු ද්‍රවිඩ ඩයස්පෝරා සංවිධාන හා පුද්ගලයින් එම ලැයිස්තුවෙන් ඉවත් කිරීම පිළිබඳව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ද්‍රවිඩ ඩයස්පෝරා සංවිධාන 6ක් සහ පුද්ගලයින් 316 දෙනෙකු එම ලැයිස්තුවෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත්තේ ජාතික ආරක්ෂාව පිළිබඳ විධිමත් හා ගැඹුරු තොරතුරු අධ්‍යනයකින් පසුව බවයි එහි සඳහන්ව ඇත්තේ.. අලුතෙන් … Continue reading ඩයස්පෝරා තහනම ඉවත් කළේ ඇයි ? – රජයෙන් පැහැදිලි කිරීමක්