යුද හමුදාවෙන් සිදුවන බාධාවන් නිසා වනජීවී වෘත්තිය සමිති වැඩවර්ජනයකට

මින්නේරිය ජාතික වනෝද්‍යානයට ආසන්න හබරණ ප්‍රදේශයේදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සහ යුද හමුදාවේ මේජර් ජෙනරාල්වරයෙකු අතර සිදු වූ සිදුවීම ඉහළ පෙළේ නිලධාරීන් හරහා සමථයකට පත්කිරීමේ උත්සාහයක් ක්‍රියාත්මකවනවා. එසේ ම මෙහිදී අදාළ හමුදා නිලධාරියා ප්‍රධාන මාර්ගයෙන් වනෝද්‍යානය දෙසට ඇතුළු නොවූ බව තහවුරු කිරීමටත්, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝ පටයට අදාළ සිදුවීම සම්බන්ධයෙන් පමණක් විමර්ශනයක් සිදු … Continue reading යුද හමුදාවෙන් සිදුවන බාධාවන් නිසා වනජීවී වෘත්තිය සමිති වැඩවර්ජනයකට