චොකා මල්ලිගේ මරණ දඬුවම ඉවත් වෙයිද?

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතාට නියම කර ඇති මරණ දඬුවම ඉවත් කරන ලෙස ඉල්ලමින් ගොනුකළ අභියාචනා පෙත්සම සලකා බැලීමට දින නියම කර තිබෙනවා. ඒ, අදාල පෙත්සම අද නිශ්ශංඛ බන්දුල කරුණාරත්න සහ ආර්. ගුරුසිංහ යන අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ද්විපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ හමුවේ කැඳවූ අවස්ථාවේදීයි. ඒ අනුව, නොවැම්බර් 25 වැනිදා පෙත්සම සලකා බැලීමට දින නියම … Continue reading චොකා මල්ලිගේ මරණ දඬුවම ඉවත් වෙයිද?