ගෝඨාභය ආයෙත් එනව ද ? – බන්දුලගෙන් හෙළිදරව්වක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවට නැවතත් පැමිණෙනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා ඒ අද (26) රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුවේ සැඟවී නොසිටින බවත් හිටපු ජනාධිපතිවරයා නිල වීසා බලපත්‍රයක් ලබාගෙන සිංගප්පූරුවට ගොස් ඇති බවත් ඔහු සඳහන් කරනවා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට … Continue reading ගෝඨාභය ආයෙත් එනව ද ? – බන්දුලගෙන් හෙළිදරව්වක්