ඇමතිකමක් අරන් පාඨලී පනියි ද?

රටේ දේශපාලන ස්ථාවරභාවයක් ඇති කරගනිමින් ජනතා විශ්වාසය යළි දිනාගැනීම සඳහා තමන් ඉදිරිපත් කර ඇති කොන්දේසි ඉටුවන්නේ නම් අමාත්‍ය ධුරයක් භාරගැනීමට තමන් සූදානම් බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා. ඒ පෙරේදා (13) දින මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්. සියලුම පක්ෂ නායකයින්ගෙන් සමන්විත ජාතික සභාවක් පාර්ලිමේන්තුව තුළ ස්ථාපිත කිරීම, රටේ ක්‍රියාත්මක කිරීමට නියමිත ආර්ථික … Continue reading ඇමතිකමක් අරන් පාඨලී පනියි ද?