ඉවත් කළ ඇමතිවරු විපක්ෂයට එක් වෙයිද?

තමන්ව ඉවත් කළත් තමන් යෝජනා කළ දෑ ක්‍රියාත්මක වුවහොත් රටට යහපතක් වනු ඇති බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා පවසනවා. ඒ, ඊයේ (03) රාත්‍රියේ සිය බඩුබාහිරාදිය ද රැගෙන බලශක්ති අමාත්‍යාංශයෙන් ඉවත්ව යන අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. විපක්ෂයට එකතු වන්නේද යන්න සම්බන්ධයෙන් පක්ෂ 11 නායකයින් හමුවී ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බවයි එහිදී ඔහු පවසා සිටියේ. … Continue reading ඉවත් කළ ඇමතිවරු විපක්ෂයට එක් වෙයිද?