සජිත් ප්‍රේමදාසත් රනිල් සරණ යයි ද?

සර්ව පාක්ෂික වැඩපිලිවෙලක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනයට අනුව ලබන සිකුරාදා ඊට සහභාගි වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ සමගි ජනබලවේගයේ කළමනාකරණ කමිටුව අද (02) තීරණය කර තිබෙනවා. අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී එම පක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මේ බව සඳහන් කළා. කෙසේ නමුත්, ප්‍රජාතන්ත්‍රවාදය, සමාජ සාධාරණත්වය උදෙසා වූ ජාතික … Continue reading සජිත් ප්‍රේමදාසත් රනිල් සරණ යයි ද?