උද්ඝෝෂණ මර්දනය කළොත් වර්ජනය කරනවා!

කොවිඩ් පාලනය කිරීමට ඇති නීති රීතීන් කොවිඩ් පාලනයට නොව රජයට එරෙහි විරෝධතා මැඩලීමට යොදාගන්නේ නම් උද්ඝෝෂණ වෙනුවට වැඩවර්ජන වෙතට යොමු වීමට සිදුවනු ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසනවා. ඒ. ඊයේ (13) පැවැති මාධ්‍ය හමුවක් අමතමින්. රාජ්‍ය සේවාවේ කාර්‍යක්ෂමතාවය වැඩිකිරීම පිළිබද අය වැය තුල ඇතැම් යෝජනා පරස්පර විරෝධී බවත් විශ්‍රාම යාමේ … Continue reading උද්ඝෝෂණ මර්දනය කළොත් වර්ජනය කරනවා!