කරන්නාගොඩට එරෙහි නඩුවත් විසිවෙන ලකුණු

” තරුණයින් 11 දෙනා පැහැරගැනීමට අදාළව ගොනුකර ඇති චෝදනා 667 කරන්නාගොඩට එරෙහිව ඉදිරියට පවත්වාගෙන යාමට අදහස් නොකරන බව නීතිපති අධිකරණයට කියයි…. “ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහි චෝදනා ඉදිරියට පවත්වාගෙන යෑමට නීතිපතිවරයා තවදුරටත් අපේක්ෂා … Continue reading කරන්නාගොඩට එරෙහි නඩුවත් විසිවෙන ලකුණු