සර්ව පාක්ෂික මූට්ටු ආණ්ඩුව නිසා විපක්ෂයේ බලයත් පොහොට්ටුවට ලැබී ආණ්ඩුව ශක්තිමත් වෙයි ද?

යෝජිත අන්තර්වාර පාලන ආණ්ඩුව පිහිටුවීමට කෙරෙන සැලසුමත් සමග පාර්ලිමේන්තුවේ පක්ෂ-විපක්ෂ බල ආධිපත්‍යම පවතින ආණ්ඩුවට හිමි වීමේ නැඹුරුවක් ගැන විශේෂඥ මත පලවෙමින් පවතියි. වත්මන් ඇගමැතිවරයා සහ ජනාධිපතිවරයා සිටින රජයක් තුළ අන්තර්වාර පාලනයක් සඳහා නිරීක්ෂණ මට්ටමින් හෝ එක්නොවන බවට පාර්ලිමේන්තු ආසන තුනක් සහිත ජාතික ජන බලවේගය සිය ස්ථාවරය පල කර ඇත. ආණ්ඩුව විසුරුවා හැර පිහිටුවන සර්ව පාක්ෂික … Continue reading සර්ව පාක්ෂික මූට්ටු ආණ්ඩුව නිසා විපක්ෂයේ බලයත් පොහොට්ටුවට ලැබී ආණ්ඩුව ශක්තිමත් වෙයි ද?