අද ඉන්ධන මිල අඩු වෙයි ද?

මිල සූත්‍රයට අනුව අද දින ඉන්ධන මිල සංශෝධනය කිරීමට නියමිත වනවා. සෑම මසකම 1 වනදා සහ 15 වනදා මෙලෙස මිල සංශෝධනය කරන බවයි බලශක්ති අමාත්‍යවරයා මීට පෙර දැනුම් දී තිබුණේ. ඒ අනුව, සැලකිය යුතු මුදලකින් ඉන්ධන මිල අඩු වීමට ඉඩ ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා. මේ අතර, නීතිවිරෝධී ලෙස ඉන්ධන තොග ගබඩා කිරීම අලෙවි … Continue reading අද ඉන්ධන මිල අඩු වෙයි ද?