විමුක්ති කුමාරතුංග දේශපාලනයට පිවිසෙනවා ද ? – චන්ද්‍රිකාගෙන් නිවේදනයක්

තමන්ගේ පුතා වන විමුක්ති කුමාරතුංග මෙරට දේශපාලනයට අවතීර්ණ වන බවට වාර්තාවන තොරතුරු අසත්‍ය බව හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා. සිය ෆේස් බුක් ගිණුම ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් ඇය පවසන්නේ එම වාර්තා තමන් සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බවයි. විමුක්ති කුමාරතුංගට මෙරට දේශපාලනයට එක්වීමට කැමැත්තක් හෝ අවශ්‍යතාවක් නොමැති බවත් තම පවුල දේශපාලනය වෙනුවෙන් මුහුණ දුන් කම්කටොළු … Continue reading විමුක්ති කුමාරතුංග දේශපාලනයට පිවිසෙනවා ද ? – චන්ද්‍රිකාගෙන් නිවේදනයක්