විමල්, උදය, වාසු හෙට ස්වාධීන වෙයි..?

ඇමතිධුරවලින් ඉවත් කරනු ලැබූ විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මහත්වරුන් ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයේ මන්ත්‍රීවරුන් 16 දෙනා පාර්ලිමේන්තුවේ දී ස්වාධීන කණ්ඩායමක් ලෙස හෙට (05) වෙනම අසුන් ගනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවල දැක්වෙනවා. ඇමති වාසුදේව නානයක්කාර මහතා ද ආණ්ඩුවෙන් ඉවත්ව වෙනම අසුන් ගනු ඇති බවයි එම ආරංචි මාර්ග වලින්  වැඩිදුරටත් පැවසෙන්නේ. විමල් වීරවංශ, උදය ගම්මන්පිල … Continue reading විමල්, උදය, වාසු හෙට ස්වාධීන වෙයි..?