වික්ටෝරියා ජලාශයේ ගිලීමෙන් කාන්තාවක් මරුට – සැමියා අතුරුදන්

වික්ටෝරියා ජලාශයේ දියේ ගිලීමෙන් කාන්තාවක් මියගොස් පිරිමි පුද්ගලයෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසනවා. මියගොස් ඇති කාන්තාව 22 හැවිරිදි වියේ පසුවන අතර අතුරුදන් ව ඇති ඇයගේ සැමියා 28 හැවිරිදි වියේ පසුවන බව පොලිසිය සඳහන් කළා. පොලීසිය සඳහන් කළේ තිහාරිය ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළක් මෙම අනතුරට මුහුණදී ඇති බවයි. ඔවුන් තෙල්දෙණිය ප්‍රදේශයේ අදාළ කාන්තාවගේ ගම් ප්‍රදේශයට ගිය … Continue reading වික්ටෝරියා ජලාශයේ ගිලීමෙන් කාන්තාවක් මරුට – සැමියා අතුරුදන්