ගමන් බෑගයකින් හමුවූ කාන්තා සිරුර (ඡායාරූප)

සපුගස්කන්ද, මාබිම ප්‍රදේශයේ දමාගොස් තිබූ ගමන් බෑගයක තිබී කාන්තා සිරුරක් හමුවී තිබෙනවා. මරණයට පත්වී ඇති කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් හඳුනාගෙන නොමැති බවත් මෙම කාන්තා මළ සිරුර හඳුනා ගැනිම වෙනුවෙන් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා පවසනවා. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, “සපුගස්කන්ද තෙල් පිරිපහදුව ආසන්නයේ … Continue reading ගමන් බෑගයකින් හමුවූ කාන්තා සිරුර (ඡායාරූප)