තෙල් පිරිපහදුව විකුණන්න රාජපක්ෂ පවුලට ඉඩ දෙන්නේ නෑ – සජිත්

රට තුල දැවැන්ත අර්බුධයක් පවතින සමයක එම අර්බුදයට මුවා වී රටේ වටිනා සම්පතක් වන තෙල් පිරිපහදුව විදෙස් රටවලට විකිණිමට රාජපක්ෂ පවුල ප්‍රමුඛ රජය ගන්නා වූ උත්සාහය තරයේ හෙළා දකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඒ, වෘත්තීය සමිති නියෝජිත පිරිසක් සමඟ කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවති හමුවක් අමතමින්. එයට  සම්බන්ධ සියලුම අමාත්‍යවරුන්, … Continue reading තෙල් පිරිපහදුව විකුණන්න රාජපක්ෂ පවුලට ඉඩ දෙන්නේ නෑ – සජිත්