කින්නියා පාරු අනතුරෙන් පසුව හදනවා කියපු පාලමේ වැඩ නවතියි (ඡායාරූප)

පසුගිය වසරේ නොවැම්බර් 23 වනදා ත්‍රීකුණාමලය, කින්නියා, කුරිඤ්ඤන්කර්නි කලපුවේදී පාලම් පාරුවක් පෙරළීමෙන් පුද්ගලයන් 08 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. ත්‍රීකුණාමලය, කින්නියා, කුරිඤ්ඤන්කර්නි කලපුව හරහා ගමන්කිරීමට පාලමක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර තිබුණත් එහි වැඩකටයුතු නවතා දමා තිබීම හේතුවෙන් ක්‍රියාත්මක වූ මෙම පාලම් පාරු සේවයෙහි පාරුවක් පෙරලී යෑමෙන් අදාළ අනතුර සිදුවූවා. කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් අනතුරුව ග්‍රාමීය මාර්ග හා … Continue reading කින්නියා පාරු අනතුරෙන් පසුව හදනවා කියපු පාලමේ වැඩ නවතියි (ඡායාරූප)