පුෂ්පිකා ඉවතට. ලෝක විවාහක රූ රැජිණ කිරුළ ඇමරිකාවට

2021 ලෝක විවාහක රූ රැජිණ කිරුළ මෙවර ඇමරිකා එක්සත් ජනපදයට හිමිවුණා. ඒ අනුව විවාහක කාන්තාවක් වන 37 හැවිරිදි ඇමරිකාවේ ශේලින් ෆෝර්ඩ් මෙවර ලෝක විවාහක රූ රැජිණ ලෙස කිරුළු පළදිනු ලැබූවා. ඇමරිකාවේ ලාස්වේගාස් ප්‍රාන්තයේ දින කිහිපයක්ම පුරා පැවති තරඟ වට වලින් අනතුරුව මෙම විවාහක රූප සුන්දරිය තෝරාගෙන තිබෙනවා. තරඟයේ දෙවන ස්ථානය ජෝර්දානයටත් තෙවන ස්ථානය එක්සත් අරාබි … Continue reading පුෂ්පිකා ඉවතට. ලෝක විවාහක රූ රැජිණ කිරුළ ඇමරිකාවට