උදයංගගේ වැඩ නිසා යාල සෆාරි රියදුරන් අමාරුවේ (වීඩියෝ)

යුක්‍රේනයෙන් මෙරටට අවස්ථා තුනකදී පැමිණි සංචාරකයින් පිරිසක් මේ වන විට දිවයිනේ ස්ථාන කිහිපයක සංචාරය කරමින් සිටිනවා.ඒ අතර ඊයේ (02) දිනයේ ඉන් එක් සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණ දින 5 ක් වැනි කාලයක් තුළ නිරෝධායනයද නොවෙමින් යාල වනෝද්‍යානය තුළ සංචාරය කර තිබුණා.සංචාරක සංවර්ධන අධිකාරිය පවසා තිබුණේ අදාල සංචාරකයින් සමාජය සමඟ ගැටීමක් සිදු නොවන බැවින් ඔවුන් දින 14 … Continue reading උදයංගගේ වැඩ නිසා යාල සෆාරි රියදුරන් අමාරුවේ (වීඩියෝ)