ඔව් මහින්ද ඉන්නේ ත්‍රීකුණාමලයේ නේවි කෑම්ප් එකේ තමයි – කමල් ගුණරත්න

ආරක්ෂක හේතූන් මත හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාව ත්‍රිකුණාමලය නාවික තටාකාංගණය වෙත රැගෙනගිය බව (විශ්‍රාමික) ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. අද (11) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා සදහන් කළේ රටේ තත්ත්වය සාමාන්‍ය අතට පත්වූ පසු ඔහුට කැමති ස්ථානයකට යෑම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන බවයි.‍මේ අතර කොළඹ නගරය පුරා ස්ථාන රැසක යුද හමුදාව විසින් සන්නද්ධ … Continue reading ඔව් මහින්ද ඉන්නේ ත්‍රීකුණාමලයේ නේවි කෑම්ප් එකේ තමයි – කමල් ගුණරත්න