ඔව්, අපි ජනාධිපතිට යන්න ගුවන් යානයක් දුන්නා – ගුවන් හමුදාව

ජනාධිපතිවරයාට, ඔහුගේ බිරිදට හා ආරක්ෂකයන් දෙදෙනෙකුට කටුනායක සිට මාලදිවයින බලා පිටත්ව යාමට පවතින රජයේ ඉල්ලීමට අනුව ගුවන් හමුදාවේ යානයක් අද (13) අලුයම ලබා දුන් බව ගුවන් හමුදාව නිවේදනය කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධායක ජනාධිපතිවරයෙකුට හිමි බලතල ප්‍රකාරව පවතින රජයේ ඉල්ලීමට අනුව, ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ අනුමැතියට යටත්ව ගුවන්තොටුපොළ ආගමන විගමන, රේගු හා අනෙකුත් සියලුම නීතිවලට යටත්ව ජනාධිපතිවරයා, … Continue reading ඔව්, අපි ජනාධිපතිට යන්න ගුවන් යානයක් දුන්නා – ගුවන් හමුදාව