ඔව් ඇමරිකාවට වික්කා..! එකේ කිසි වැරද්දක් නැහැ – ඇමති ලොකුගේ

කෙරවළපිටියේ දැනට ක්‍රියාත්මක වන මෙගවොට් 350 ක යුගදනවි විදුලි බලාගාරය හිමි වෙස්ට්කෝස්ට් සමාගමේ කොටස්වලින් මහාභාණ්ඩාගාරයට අයත් 40% ක් ඇමරිකාවේ නිව් පෝට්ට්‍රෙස් නමැති සමාගමට විකිණීම සම්බන්ධ පුවත සත්‍ය බවත් එලෙස විකිණීමේ කිසිඳු වරදක් නොමැති බවත් විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා. ඒ, අද (25) දින කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. ” අපේ මැතිවරණ ප්‍රකාශය අරන් කියවන්න. … Continue reading ඔව් ඇමරිකාවට වික්කා..! එකේ කිසි වැරද්දක් නැහැ – ඇමති ලොකුගේ