යොහානි බොලිවුඩ් චිත්‍රපට ක්ෂේත්‍රයට

‘මැණිකේ මගේ හිතේ ‘ ගීතයෙන් දෙස් – විදෙස් ජනාදරයට පත්වූ යොහානි දිලෝකා ද සිල්වා බොලිවුඩ් චිත්‍රපට පසුබිම් ගායනයට පිවිස ඇති බව වාර්තා වේ. කුනාල් දේශ්මුක් විසින් අධ්‍යක්ෂණය කළ ‘ෂිද්දත්’ හින්දි චිත්‍රපටයේ නිල තේමා ගීතය ගායනයට ඇය සම්බන්ධ වූ බව ඇය සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසනවා. එහි නිල පසුබිම් ගායකයා වන්නේ ඉන්දීය ගායක මානන් බාරද්වාජ් … Continue reading යොහානි බොලිවුඩ් චිත්‍රපට ක්ෂේත්‍රයට